click here if you want to see your banner on this site

Show Posts

This section allows you to view all posts made by this member. Note that you can only see posts made in areas you currently have access to.


Messages - czynatagmz

Pages: [1]
2
තව දවස් දෙකයි තියෙන්නේ මේ bounty එක, මම හිතනවා ලංකාවේ bounty කරන ගොඩක් දෙනෙක් මේ bounty කරන්න ඇති කියල. අවසාන සතියත් උපරිමෙන් කරලා මේ වියාපෘතිය සාර්ථක කරන්න දායක වෙන්න. Krypital bounty group එක කරන තවත් වියාපෘතියක් ළඟදීම ආරම්භ කිරීමට නියමිතයි. එයටත් ඔබ සියලු දෙනා සම්බන්ද වෙයි කියල සිතනවා. ජය වේවා!!  :)

3
Sinhala Language / Re: ALTCoin Flipping
« on: April 13, 2018, 05:07:52 AM »
pathi87 ස්තුතියි මේ දැනුම අපි එක්ක බෙදා ගත්තට. මේ වගේ වටිනා ලිපි දිගටම ලියන්න.

4
secco,
සිංහල භාෂාව සදහා Bitcoin Garden Forum එකේ වෙනමම section එකක් වෙන් කර දීමට බොහොමත්ම ස්තුතියි. මම මෙම පණිවිඩය අපගේ දේශීය කණ්ඩායම් සමග බෙදාගන්නම්, බොහොමත්ම සතුටින්.
This is our Sinhalese new year season and this grate news for all of us. Thank you secco!!!


5
Thank you secco for your quick response.  This will boost Sri Lankan crypto field.



6
I couldn't find Sinhala language board in bitcoingarden, can some one tell me the steps to follow?

Pages: [1]
Bitcoin Garden 2013-2024, All rights reserved | Privacy Policy | DMCA | About Bitcoin Garden | Support & Services