secco,
සිංහල භාෂාව සදහා Bitcoin Garden Forum එකේ වෙනමම section එකක් වෙන් කර දීමට බොහොමත්ම ස්තුතියි. මම මෙම පණිවිඩය අපගේ දේශීය කණ්ඩායම් සමග බෙදාගන්නම්, බොහොමත්ම සතුටින්.
This is our Sinhalese new year season and this grate news for all of us. Thank you secco!!!