Bitcoin Garden Forum

Local Cryptocurrency Discussion => Other Languages => Sinhala Language => Topic started by: secco on April 12, 2018, 07:26:33 PM

Title: Bitcoin Garden Forum වෙත සාදරයෙන් පිළිගනිමු! [සිංහල / Sinhalese]
Post by: secco on April 12, 2018, 07:26:33 PM
හෙලෝ! Bitcoin Garden Forum වෙත සාදරයෙන් පිළිගනිමු! නරක පරිවර්තන සඳහා කණගාටුයි. එය ගූගල් භාවිතා කර ඇත.

ප්රජාව පිළිගන්න, ඔබේ ප්රශ්න අසන්න, ප්රවෘත්ති බෙදාගන්න!
Title: Re: Bitcoin Garden Forum වෙත සාදරයෙන් පිළිගනිමු! [සිංහල / Sinhalese]
Post by: maxdsign on April 13, 2018, 03:39:06 AM
ඔයාට බොහෝම ස්තූතියි admin
Title: Re: Bitcoin Garden Forum වෙත සාදරයෙන් පිළිගනිමු! [සිංහල / Sinhalese]
Post by: gayan777 on April 13, 2018, 04:10:59 AM
ඔබට ස්තුතියි admin
Title: Re: Bitcoin Garden Forum වෙත සාදරයෙන් පිළිගනිමු! [සිංහල / Sinhalese]
Post by: czynatagmz on April 13, 2018, 04:13:39 AM
secco,
සිංහල භාෂාව සදහා Bitcoin Garden Forum එකේ වෙනමම section එකක් වෙන් කර දීමට බොහොමත්ම ස්තුතියි. මම මෙම පණිවිඩය අපගේ දේශීය කණ්ඩායම් සමග බෙදාගන්නම්, බොහොමත්ම සතුටින්.
This is our Sinhalese new year season and this grate news for all of us. Thank you secco!!!

Title: Re: Bitcoin Garden Forum වෙත සාදරයෙන් පිළිගනිමු! [සිංහල / Sinhalese]
Post by: pathi87 on April 13, 2018, 04:17:50 AM
මෙය නම් ඇත්තෙන්ම විශිෂ්ටයි. ඔබට බොහොම ස්තුතියි secco!
Title: Re: Bitcoin Garden Forum වෙත සාදරයෙන් පිළිගනිමු! [සිංහල / Sinhalese]
Post by: CS888 on April 13, 2018, 06:00:35 AM
ඉතාමත් සතුටු දායක ආරංචියක්.අපි secco බොහොම ස්තුතිවන්ත වෙනවා.මෙය අපේ සිංහල බාවිතා පිරිසට ලොකුම උදාවක් වේවි.නියම වැඩක්.ස්තුති